Thursday, September 30, 2010

පින්තූරයක් අකුරු බවට පත්කරමුද?

ඔන්න මම ඔයාලට අලුත් වැඩ කෑල්ලක් ගෙනවා. ඔය පල්ලෙහා තියෙන අකුරු දිහා බලන්න. හොදට බැලුවොත් ඔයාලට පෙනෙයි ඔය තියෙන්නෙ ඔය ඉන්නෙ මොනාලිසා කියලා අනික ඔය ඔක්කොම ඉංග්‍රීසි අකුරු. ඔයාලත් කැමති ඇති මේ වගේ එකක් හදාගන්න. සිම්පල් වැඩක් තියෙන්නේ ඔයාලට කරන්න. තව දෙයක් කියන්න ඕනෙ මම මේක image එකක් විදිහට දාල තිබුනට ඔයාලට මේක හම්බවෙන්නෙ text ෆයිල් එකක් විදිහට ඒක නිසා ඔයාලා මේකට අනිවා කැමති වෙයි.



කතා ඇති වැ‍ඩේට බහිමු මුලින්ම ඔයාලගේ පින්තූරය මෙතනට upload කරන්න.ඇතුලත් විය යුතු අකුරු ගණන එහෙම දීලා වැ‍ඩේ කරගන්නයි තියෙන්නේ පොටෝෂොප් වලින් වගේ පනදාගෙන හදන්න ඔනෙ නෑ ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා!







//

2500+ FREE Backlinks කාටද ඔනේ?

ඔන්න මම හොයා ගත්තා එක click එකකින් බැක් ලින්ක්ස් 2500 ගන්න විදිහක්. මේකෙන් වෙන්නේ ඔයාලගේ who is ‍වගේ site වල පේජස් විදිහට ඔයාලගේ වෙබ් ඇඩ්රස් එක ඇතුලත් වීම. ඔයාලට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. මම දෙන link එකට ගිහිල්ලා  ඔයාලගේ තොරතුරු ඇතුලත් කරලා Summit බොත්තම ඔබන්න. summit කරලා ටික වෙලාවක් බලන් ඉන්න ඔයාලටම පෙනෙයි backlinks හැදෙන විදිහ. link එක ඔනෙ කට්ටිය comment එකකින් e-mail එඩ්රස් එකයි නමයි දෙන්න මම එවන්නම්. හැමෝම දැනගත්තම අගයක් නෑනේ.

Wednesday, September 29, 2010

කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු

මෙන්න මම අද ඔයාලට ගෙනවා නියම සොට්ටයා කෑල්ලක් මේක ෆ්‍රී වෙයාර් එකක් නිසා ක්‍රැක්ස් කී ජෙන්ස් මුකුත් ඔනෙ නෑ මේකෙන් පුළුවන් ෆොටෝ එකක කොලිටිය ඒ ආකාරයෙන්ම තියාගෙන ෆොටෝ එක ‍ලොකු කරන්න. ඔයාලත් බාගෙනම බලන්නකෝ

බාගන්න






Tuesday, September 14, 2010

අන්තර්ජාලය භාවිතයෙන් ඇතිවන මොලයේ වෙනස්කම්

අන්තර්ජාල භාවිතය භාවිතා කරන්නාට කොපමණ දුරට ශාරීරික අවයව වලට බලපෑමක් ඇති කරන්නේද යන්න පිළිබදව එංගලන්තයේ සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින් විසින් පර්යේෂණ පවත්වා තියෙනවා. ඔවුන්ගේ පර්යේෂණ වලට අනුව මැදිවියේ සහ මහළු වයසේ පසුවන්නන්ගේ මොළයේ ක්‍රීයාකාරීත්වය සදහා විශාල බලපෑමක් ඇතිකරන බව ඔවුන් සොයාගෙන තියෙනවා.
විශේෂයෙන්ම මොළයේ සහ තීරණ ගැනීමේ හෙවත් තේරැම් ගැනීමේ කොටස් වල උත්තේජනය වැඩි වන බවද ඔවුන් හොයාගෙන තියෙනවා. පොදුවේ ගත්තහම අන්තර්ජාල භාවිතය මැදිවියේ සහ මහළු වයසේ පුද්ගලයන්ට සිය මොළයේ වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට විශාල රුකුලක් වන බව හොයාගෙන තියෙනවා

Saturday, September 11, 2010

ඉන්දන අවශ්‍යයයි!

   ඔයාලා කවුරැත් දන්නවා ඇති සින්ඩි ගැන ඉතින් තවත් අලුත් සින්ඩියක් නිර්මාණය කරලා තියෙනවා අපේ පන්හිද අයියා. මේකේ අත්හදා බැලීම් දැන් හුගක් කලි ඉදන් කරගෙන යනවා. ඊයෙ පෙරේදා මේක ජනතා අයිතියට පත් කරන්න කටයුතු කරත් පොඩි ප්‍රශ්නයක් ගොඩනැගුනා අපේ අයියා මේක ඉක්මනටම විසදයි අපේ බ්ලොග් ලියන කට්ටි‍යට මේකට එකතු වෙන්න වගේම කියවන කට්ටියටත්‍ හොද නැවුම් අත්දැකීමක් වෙයි මේ අලුත් සින්ඩිය මොකද ලිපියක් ලියලා මිනිත්තු 5 ක් වගේ කෙටි කාලයකදී සින්ඩියට ලිපිය ඇතුලත් වෙනවා. මම මේ ලිපිය ලියන මොහොතේ නම් ගැටලුව විසදිලා නෑ හැබැයි ඔයාලා කියවන වෙලාවෙ නම විසදිලා තියෙයි මෙන්න ලිපිනය.
www.lankeeya.net

Wednesday, September 1, 2010

Expire වූ ඔබේ Co.cc ‍ඩොමේයින් එක නැවත නොමිලේ ලබාගන්න

ඔබගේ Co.cc ‍ඩොමේයින් එකෙහි නොමිලේ ලබා දීපු අවුරැද්ද ගෙවී ඉවරද?
නැවත එම ඩොමේයින් එක නොමිලේ සක්‍රීය කර ගැනීමට 95% ප්‍රතිශතයක් පවතිනවා. මම එහෙම නැවත සක්‍රීය කරල දුන්නා දැනට දෙදෙනෙකුට මේ ලිපිය ලියන්න කලින් ඔයාටත් එහෙම සක්‍රීය කර ගන්න ඔනෙ නම් කොමෙන්ට් එකක් මගින් මට ඔබේ අක්‍රීය වී ඇති Co.cc ‍ඩොමේයින් ඇඩ්රස් එක හා දැනට පවතින බ්ලොග් ලිපිනය ලබා දෙන්න එමෙන්ම ඔබව සම්බන්ද කර ගත හැකි ආකාරයක්ද සදහන් කරන්න. මම උදවි කරන්නම් අනිවාර්යයෙන්ම.

ඔබ තවමත් නොමිලේ ලබා දෙන Co.cc ‍ඩොමේයින් එකවත් ලබා ගෙන නැත්තම් මෙතනින් ගන්න
CO.CC:Free Domain
some experience in polishing.

OS X Styled Sharing Dock Widget එකකින් ඔබත් බ්ලොගය ප්‍රසිද්ධ කරගන්න

ඔය රතු පාටින් පාට කරල තියෙන්නෙ ගැජට් එක
මතක ඇතුව ගැජට් එකේ මාතෘකාව හිස්ව තියන්න.