Thursday, December 2, 2010

"Photoshop" තුල ඇති Zoom ටූලයෙහි භාවිතය උගනිමු [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 8 ]


මේ පාඩමෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පොටෝෂොප් වල Zoom ටූලයෙහි වැදගත් කම හා එය භාවිතා කරන අන්දමත් කාලය ඉතිරි කරගනිමින් Zoom In හා Zoom Out යන අනු ටූලයන් අතර මාරුවෙන්නේ කොහොමද කියලා. ඊලග පාඩමෙන් Hand Tool එක භාවිත කරන අන්දම ගැන කතා කරමු. රැදි ඉන්න ඩිජිටල් පන්හිඳ එක්ක. ඔබට ජය!



Size එක 2.62mb

පාඩම දිව යන කාලය මිනිත්තු 7:48

"Photoshop" තුලට PDF තුලින් ඡායාරූප ලබා ගනිමු [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 7 ]


මේ වීඩියෝවෙන් කලින් වගේම Photoshop තුල මූලික කරුනක් තමයි කතා කරන්නේ. පොටෝෂොප් තුලට PDF ගොනුවක් තුල ඇති ඡායාරූප නිවැරදි ආකාරයෙන් Import කරන විදිහ තමයි අද කියලා දෙන්නේ. මම ඉදිරිපත් කරන පාඩම් වල File Size එක අඩු උනා කියලා පාඩමේ අන්තර්ගතය ගැන අවතක්සේරු කරන්න එපා එහෙම අඩු කරලා තියන්නේ වේගය අඩු අන්තර්ජාල පහසුකම් ඇති අයට පහසුවක් වෙන්න. වීඩියෝ එකේ තත්වයත් උසස් මට්ටමේ පවතිනවා. බොහොම පොඩි පාඩමක් උනත් පිළිවෙලකට මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්න ඔනෙ නිසා "Photoshop" තුල ඇති සියළුම කරුණු පියවරෙන් පියවර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දිගටම රැදී ඉන්න Digital Panhinda එක්ක.

Size එක 1.31Mb
පාඩම දිව යන කාලය මිනිත්තු 4:16