මෙ වෙබ් අඩවියෙන් පුළුවන් කාව හරි කැත විදිහට නටවන්න.
මුලින්ම මේ අඩවියට පිවිසෙන්න
දැන් වම් පැත්තේ ඉහල කෙලවරේ තියෙන > Create Your Own Ugly Dancer ක්ලික් කරන්න.
ඉතුරු ටිකනං ඉතිං කියන්න ඔනෙත් නෑනේ. නටවන්න ඔනෙ එක්කෙනාගේ Photo එකක් එහෙම Upload කරලා නැටවන්න ඔනේ ඇග තෝරලා. save දෙන්නයි තියෙන්නේ . දැන් මුහුණපොතේ Share පාරක් එහෙම දැම්මම සුපිරි