Tuesday, August 31, 2010
දෑතෙහි ඇදෙන සිතුවම්
අත් පාට කරන කලෘව දැන් ගොඩක් ප්‍රචලිත කලාවක් ඔයාලත් බලන්නකෝ මේ දෑතෙහි ඇදි සිතුවම්........
















Monday, August 30, 2010
Drivres හොයන්න රස්තියාදු වුන කාළය ඉවරයි!!!
තව මේ මෘදුකාංගට Virus ඇල්ලීමේ හොද හැකියාවක් තියෙනවා. ඒ වගේම දෘඩ තැටියේ තියෙන අනවශ්‍ය Files සොයා ඉවත් කරගැනීමටත් මේකෙන් පුලුවන්. මේ මෘදුකාංගය පාවිච්චිය සදහා අන්තර්ජාල පහසුකමත් අවශ්‍ය බව කියන්න ඕනි. මෘදුකාංගය ලබා ගැනීමට මෙතන Click කරන්න
ඕනෑම වෙබ් අඩවියකට පාස්වර්ඩ් නැතිව ඇතුල් වෙමු
මේ පෝස්ටි එකට ගොඩක් කටිටිය කැමති වෙයි මොකද පාස්වර්ඩ් , යූසර් නේම් ආදිය ලබා දෙන විට ගතවන කාළය සම්පූර්ණයෙන් මේක නිසා අඩු වෙනවා මේ සදහා ඔබට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න වෙනවා. ඔයාලත් register වෙලාම බලන්නකෝ කොහොමද කියලා. මෙමෙ අඩවියේ නම තමයි Open ID


තමන්ගේම පින්තූරවලින් ඔන්ලයින් පින්තූර ඇලිබම් එකක් හදාගන්න කැමතිද?
මෙන්න තියෙනවා ඒකට මරැ තැනක් මේකෙන් අපිට templates වලට අනුව ලස්සන ඇල්බම් විතරක් නෙමෙයි කැලැන්ඩර්ස්, කාඩිස්, පොත් ආදියත් පහසුවෙන් හදාගන්න පුලුවන් ඔයාලත් බලලා කොහොමද කියල කියන්නකෝ......
කට්ටිය මට සමා වෙන්න මට ලින්ක් එක දාන්න අමතක උනා ඔන්න දැන් දැම්මා
http://www.scrapblog.com/ඔන්න දැන් ඩිජිටල් පන්හිද තාක්ෂණික ලිපිත් ලියන්න හදන්නෙ!
මම බ්ලොග් කරණයට පිවිසිලා වැඩි කල් නොවුනට ඒ තුලින් ඉගෙන ගත් දෑ බොහෝමයි! ඒ අතර වැඩිපුර තියෙන්නේ පරිගණක තාක්ෂණය අදාල දේවල් මෙවගෙන් වැඩි හරියක් තාම සිංහල බ්ලොග් කරනයට ලක් වෙලා නෑ ඉතිං තව ටිකකින් මගේ පලවෙනි තාක්ෂණික සටහන නිකුත් කරනවා ඔබටත් එවා අලුත් දේවල් වෙයි.
Sunday, August 29, 2010
Digital Panhinda|ඩිජිටල් පන්හිඳට නොමිලේ උපකාරයක් කරන්න කැමතිද?
ඔබේ බ්ලොගයේ මටත් චූටි ඉඩක් තිබේද? එසේනම් පහත කේතය ඔබේ බ්ලොගයට ඇතුලත් කර මට සහයෝගය දක්වන්න! Size= 128*128
ඔබේ බ්ලොගයේ මටත් ඉඩක් තිබේද? එසේනම් පහත කේතය ඔබේ බ්ලොගයට ඇතුලත් කර මට සහයෝගය දක්වන්න!

Subscribe to:
Posts (Atom)