Monday, August 30, 2010

ඔන්න දැන් ඩිජිටල් පන්හිද තාක්ෂණික ලිපිත් ලියන්න හදන්නෙ!

මම බ්ලොග් කරණයට පිවිසිලා වැඩි කල් නොවුනට ඒ තුලින් ඉගෙන ගත් දෑ බොහෝමයි! ඒ අතර වැඩිපුර තියෙන්නේ පරිගණක තාක්ෂණය අදාල දේවල් මෙවගෙන් වැඩි හරියක් තාම සිංහල බ්ලොග් කරනයට ලක් වෙලා නෑ ඉතිං තව ටිකකින් මගේ පලවෙනි තාක්ෂණික සටහන නිකුත් කරනවා ඔබටත් එවා අලුත් දේවල් වෙයි.

No comments:

Post a Comment

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....