Saturday, October 30, 2010

ඔබේ බ්ලොගයටත් Related Posts Widget එක දාගන්න.

මුලින්ම මම මේ විජට් එකේ Screen Shot එකක් පෙන්නලා ඉන්නම්.

related posts with thumbnails for blogger

ඔයාලටත් මේ විජට් එක බ්ලොගයට දාගන්න ඔනෙ නම් පහත පියවර අනුගමනය කරන්න.

Dash Bord > Layout > Edit HTML ගිහිල්ලා "Expand Widget Templates" check box එක check කරන්න.

දැන් පහත කේතය සොයාගන්න ඒ සදහා Ctrl+F භාවිතා කරන්න පුළුවන්.

>

දැන් එම කේතය වෙනුවට පහත කේතය ඇතුලත් කරන්න. ඔය කිව්වේ Replace කරන්න කියලා.

 <b:if cond='data:blog.pageType == "item"'> <style type="text/css"> #related-posts { float:center; text-transform:none; height:100%; min-height:100%; padding-top:5px; padding-left:5px; }  #related-posts h2{ font-size: 1.6em; font-weight: bold; color: black; font-family: Georgia, “Times New Roman”, Times, serif; margin-bottom: 0.75em; margin-top: 0em; padding-top: 0em; } #related-posts a{ color:black; } #related-posts a:hover{ color:black; }  #related-posts  a:hover { background-color:#d4eaf2; } style> <script type='text/javascript'> var defaultnoimage="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_hSHcBkkbSBUby7EVawYRNC9j80oR7-7bis0AGsKpTSN5RruZxkgx9bs_CyiNVBQbaay8_eotDiRQfhSnjvsv-t9pVNilFipqU6OwB0v3PciTyyAvwBgcjPHBzfoJuK8YqF4JDwH6cJY/s400/noimage.png"; var maxresults=5; var splittercolor="#d4eaf2"; var relatedpoststitle="Related Posts"; script> <script src='http://blogergadgets.googlecode.com/files/related-posts-with-thumbnails-for-blogger-pro.js' type='text/javascript'/> b:if>  head>

දැන් පහත කේතයත් පෙර ආකාරයටම සොයාගන්න.

<div class='post-footer-line post-footer-line-1'>

ඒක හොයාගන්න බැරි උනොත් පහත කේතයවත් තියෙනවද කියලා බලන්න.

<p class='post-footer-line post-footer-line-1'>
ඔය දෙකෙන් කොක හරි තියෙනවනම් ඒකට පල්ලෙහායින් පහත කේතය ඇතුලත් කරන්න.

 <b:if cond='data:blog.pageType == "item"'> <div id='related-posts'> <b:loop values='data:post.labels' var='label'> <b:if cond='data:label.isLast != "true"'> b:if> <script expr:src='"/feeds/posts/default/-/" + data:label.name + "?alt=json-in-script&callback=related_results_labels_thumbs&max-results=6"' type='text/javascript'/>b:loop> 
මේ විජට් එක පෙන්නන්නේ පෝස්ට් එකක් ඔපන් කරපුවාම එක යටින්නේ, එහෙම නැතුව හැම පිටුවක් යටින්ම මෙම විජට්ටුව පෙන්වීමට අවශ්‍ය නම් පහත කේත දෙක Delete කරන්න.

<b:if cond='data:blog.pageType == "item"'>


b:if>



Saturday, October 23, 2010

ඇ‍මෙරිකානු සෙබළුන්ට යුධ උපක්‍රම කියාදෙන්නට සී.අයි.ඒ සංවිධානය පරිගණක ක්‍රීඩා යොදාගන්නා හැටි

පිටරට වල සිටින ඇමෙරිකානු සෙබළුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමා ඒ ඒ රටවල ස්වදේශ භාෂාවන් නොතේරීමයි පිටරට වලදී හස්ත මුද්‍රාවෙන් වැඩ කිරීම ඒ අයගේ පුරුද්දයි. ඒ වුනාට හැම වෙලේම ඒ වැඩේ හරියන්නෙත් නෑ. ඒ මොකද කිවුවොත් වැරදි හස්ත මුද්‍රා නිසා ස්වදේශිකයන් කෝප ‍වෙනවා.

මේ වැරැද්දෙන් මිදීම සදහා පරිගණක ක්‍රීඩා යොදාගන්නට ඇමරිකානු හමුදා බලධාරීන් මීට අවුරුදු 4 විතර කලින් තීරණය කලා. බටහිර රටවල මිනිස්සු කතා බහ කරන කොට යොදා ගන්නා හස්ත චලනයන් නෙමෙයි පෙරදිග හෝ මැදපෙරදිග රටවල මිනිස්සු යොදාගන්නේ. ඉතිං මේ වෙනස තේරුම් ගෙන මතක තියා ගන්න හමුදා සෙබළුන්ට අමාරුයි. පරිඝනක ක්‍රීඩාවක් නිර්මාණය කල විට නොයෙක් හස්ත මුද්‍රා හරි අංග චලන හරි අත්හදා බලන්න පුළුවන්. සැබෑ ජීවිතයේ ඔව අත්හදා බලන්න ගියොත් වෙන දේවල් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

ඉරාකයේ ඉන්න ඇමෙරිකානු සෙබළුන්ට ඉරාක ස්වදේශකයන්ගේ අංග චලන හස්ත මුද්‍රා තේරුම් ගන්නට තනා තියෙන පරිගණක ක්‍රීඩාව තමා ටැක්ටිකල් ඉරාකි (Tactical Iraqi).



ඇෆ්ගනිස්ථානයේ ඉන්න ඇමෙරිකානු සෙබළුන්ට ඇෆ්ගනිස්ථානු ස්වදේශකයන්ගේ අංග චලන හස්ත මුද්‍රා තේරුම් ගන්නට තනා තියෙන පරිගණක ක්‍රීඩාව තමා ටැක්ටිකල් පැස්ටෝ (Tactical Pasto).

ලෙබනනයේ ඉන්න ඇමෙරිකානු සෙබළුන්ට ලෙබනනයානු ස්වදේශකයන්ගේ අංග චලන හස්ත මුද්‍රා තේරුම් ගන්නට තනා තියෙන පරිගණක ක්‍රීඩාව තමා ටැක්ටිකල් ලැවෙන්ටයින් (Tactical Laventine).

ඇමෙරිකානු සෙබළුන්ගේ හැකියාවන් දියුණු කරන්නට පරිගණක ක්‍රීඩා යොදා ගත් පළමු අවස්ථාව මෙය නොවේ. ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය (CIA) පරිඝනක ක්‍රීඩා නිර්මාණය කිරීම සදහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ඇමෙරිකානු ඩොලර් හාරකෝටි පනස් ලක්ෂයක් ලබා දී තියෙනවා. ඒ යටතේ සාම සාධක හමුදාවන්ගේ කටයුතු පහසු කරන්න ෆුල් ස්පෙක්ට්‍රම් වොරියර් (Full Spectrum Warrior) නමින් පරිගණක ක්‍රීඩාවක් නිර්මානය කරලා තියෙනවා. මේක වෙඩි තියෙන හැටි උගන්නන ක්‍රීඩාවක් නෙමේ මේකෙන් කියලා දෙන්නේ බුද්ධිමත්ව ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිධි කටයුතු කරන්නේ කොහොමද කියලයි.

හැබයි ඉතිං අපේ ලාංකික රණ විරුවෝ ලොව කුරිරුම හා දරුණුම ත්‍රස්තවාදය, මානුෂික අන්දමින් පරාජය කලේ ඔය කියන මුකුත්ම නැතුව විත්තියත් මේ අවස්ථාවේ බොහොම ආඩම්බරයෙන් යුක්තව කියන්න ඕනේ. ඔවුන්ගේ හිතේ තිබුණු දේශප්‍රේමීයත්වය අපේ රට නිදහස කරා ගෙන එන්න බලපෑවා. හසලක ගාමිණී රණ විරුවා ඊට කදිම නිදසුනක්.

ඔබේ අදහස් කියන්න මේ ගැන

මෙන්න ඔයාලගේ අඩවියට මරු Icon සෙට් ටිකක්

1. Notes Icons

Notes-icons in Freebies Round-Up: Icons, Buttons and Templates

2. iMac Icons from FreeIconsWeb.com

Umicons in Freebies Round-Up: Icons, Buttons and Templates

3. Pixel Press Icons (.dmg, Mac only)

Pressicons in Freebies Round-Up: Icons, Buttons and Templates

4. Vista Icons (පෞද්ගලික පරිහරනය සදහා පමණයි , 2000 icons, 256×256, .png).

Vistaicons in Freebies Round-Up: Icons, Buttons and Templates

5. Desktop Icons (පෞද්ගලික පරිහරනය සදහා පමණයි, icon sets are available for PC and Mac).

Gmail-preview in Freebies Round-Up: Icons, Buttons and Templates

Icj in Freebies Round-Up: Icons, Buttons and Templates

6. Browsing Dock Icons

Iconspack in Freebies Round-Up: Icons, Buttons and Templates

7. Iconfactory Freeware Icon Sets

Floatsneak in Freebies Round-Up: Icons, Buttons and Templates

Quickpix in Freebies Round-Up: Icons, Buttons and Templates

8. WebSiteIcons.net

Acrobat in Freebies Round-Up: Icons, Buttons and Templates

Folders in Freebies Round-Up: Icons, Buttons and Templates

9. Toolbar Icons by Matt Ball

Devicons Toolbar in Freebies Round-Up: Icons, Buttons and Templates

10. Crystal Clear

Crystal-clear in Freebies Round-Up: Icons, Buttons and Templates

11. Office Icons

Office in Freebies Round-Up: Icons, Buttons and Templates

12. Shopping Cart Icon

Shopping in Freebies Round-Up: Icons, Buttons and Templates

13. Deziner Folio (32 Aqua-icons, transparent, 128×128, .png). පෞද්ගලික පරිහරනය හා අනෙකුත් ඒවටත් යොදා ගන්න පුළුවන් e-mail මගින් psd ෆයිල්ස් ඉල්ලන්නත් පුළුවන්

Dezignerfolio in Freebies Round-Up: Icons, Buttons and Templates

Design Artists සදහා Icon


14. Vector Graphics templates, available for free download. Punk Collection, Urban Collection, Resources Collection I und Resources Collection II. Formats are .ai and .eps.

Spoon in Freebies Round-Up: Icons, Buttons and Templates

14. Bittbox offers vector graphics for professional design: e.g. 35 Free Abstract Illustrator Brushes.

Bittbox in Freebies Round-Up: Icons, Buttons and Templates

15. 25 Free Vector Drips, Drops, and Splatters. Besides: Free Vector Grunge Set. Both are available in Adobe Illustrator format or as .eps-files.

Benblogged in Freebies Round-Up: Icons, Buttons and Templates

Icon Sets for Bloggers


16. Icon-Set for Bloggers by Sonia Anepeta.

Maxicone in Freebies Round-Up: Icons, Buttons and Templates

17. Web 2.0 Icons by Utombox.

Web2 in Freebies Round-Up: Icons, Buttons and Templates

18. 77 Vectorbuttons by Go Squared. For Adobe Illustrator only. Besides: 165 Vector Icons and even more icons for private and commercial use.

Button Set in Freebies Round-Up: Icons, Buttons and Templates

Button Set2 in Freebies Round-Up: Icons, Buttons and Templates

Vektor77 in Freebies Round-Up: Icons, Buttons and Templates

19. Web 2.0 Date Icons For Your Blog. Layouts for Adobe Photoshop (.psd) ans as .png-files.

Dateicons in Freebies Round-Up: Icons, Buttons and Templates

A mini-tutorial on how to use icons is also available. The result might look like this:

Euexample in Freebies Round-Up: Icons, Buttons and Templates

20. 9 Web 2.0 Badges. Available as .png or .psd.
Badges in Freebies Round-Up: Icons, Buttons and Templates

If you are looking for even more elegant templates, you might be willing to take a look at Scalable Vector Graphics (SVG) package. You’ll need Adobe Illustrator
or Inkscape (Open-Source) to edit the images. What you’ll get out of it, might look like this:
Inkscape-klein in Freebies Round-Up: Icons, Buttons and Templates

21. Bitbox offers free glossy design layouts, which can be used in Adobe Illustrator or Inkscape. Among them: Vector Badges, Glass Buttons and Bars, Web Page Elements, Header Designs and RSS-Icons.

Glass in Freebies Round-Up: Icons, Buttons and Templates

Bittbox also gives away various Adobe Illustrator-templates for modern web design. Among them Buttons, Badges, RSS-Icons, Ecken and numerous Icons.

Badges in Freebies Round-Up: Icons, Buttons and Templates

22. Microformats Icon

Microformats in Freebies Round-Up: Icons, Buttons and Templates

23. Microformats Icons

Micro-devkit in Freebies Round-Up: Icons, Buttons and Templates

Friday, October 22, 2010

Elakiri එකේ ගෙඩි පිටින් අපේ පෝස්ට් කොපි කරනවෝ!!!



අද මට කට්ටටම නැග්ගා මොකද මගේ වගේම මගේ සහෝදර බ්ලොග් ලියන්නන්ගේත් ලිපි ගෙඩි පිටින් කොපි කරලා Elakiri එකේ දාලා. මට මේක මාට්ටු වුනේ මගේ

ජංගම දුරකථනය වැසිකිලියක්ද? කියන ලිපිය Google වල සර්ච් පාරක් දානකොට. මේ කොපි කරන එකා නිකමටවත් උපුටා ගත්ත තැනක් දාලා නෑ මේ තියෙන්නේ උපුටා ගත්ත ලිපිය.  www.elakiri.com/forum/showthread.php?t=834337

ඔයාලත් සැලකිලිමත් වෙන්න ඔයාලගේ ලිපිත් මූ දාලද කියලා හොයලා බලන්න. මම Elakiri එකේ සාමාජිකයෙක් නෙමේ ඒක නිසා පුළුවන් නම් ඒකේ Admin ට දැනුම් දෙන්න. ඒ වගේම කියන්න ඔනේ කොපි කිරිල්ල මහ අජූත වැඩක් කියලත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කවුරුත් පුරුදු උනොත් හොදයි.

Sunday, October 10, 2010

ජංගම දුරකථනය වැසිකිලියක්ද?

කට්ටිය හිතනවා ඇති මේ මොන හිරිකිත කථාවක්ද කියලා :P හැබැයි ඉතිං ඔයාලත් පාවිච්චි කරන්නේ ජංගම දුරකථනයක්ද ජංගම වැසිකිලියක්ද කියලා දෙවරක් හිතන්න කාලය ඇවිල්ලා.

විදාඥයින් පිරිසක් විසින් හා කරන ලද පරීක්ෂණයකදී අනාවරනය කරගෙන තියෙනවා වැසිකිලියේ ඇති toilet seat එකක ඇති විසබීජ ප්‍රමානයට සමාන ප්‍රමානයක් සමහර ජංගම දුරකථන වල තියෙනවා කියලා :D නිතර ස්පර්ශ කරන ජංගම දුරකථනය බැක්ටීරියා හා වෛරස් වලට හොද නිවහනක් වෙනවා නිතර වාතයට හා දුවිල්ලට නිරාවරනය වීමත්, යම් යම් උෂ්ණත්ව වලට භාජනවීමත් නිසා මෙවැනි විෂබීජ ඇති වීමේ සීඝ්‍රතාවය වැඩි වෙනවා. තවද කථා කරන විට මුඛයෙන් නිකුත් වන ඛේටයද මීට ආධාර උපකාර ලබා දෙනවා. මෙවැනි විෂබීජ නිසා සමේ කුෂ්ට හා ප්‍රතිශක්තීකරනය හීන වන බව විද්‍යඥයන් විසින් අනාවරනය කරගෙන තියෙනවා.

මේකට හොදම පිළියම වන්නේ දවස් 2-3 කට සැරයක් විෂබීජ නාශකයක් දුරකථනය තුලට නොයන පරිධී පිසදැමීමයි. තව දෙයක් ඔයාලගේ දෑත් හැම වෙලාවෙම පිරිසිදුව තබා ගන්නත් කටයුතු කරන්න.

"ආරෝග්‍යා පරමා ලාභා"

Saturday, October 9, 2010

බලු කුකුළා (අමුතු සත්තු)



මීට කලින් මම ගෙනාවෙ  බලු කිකිළිනේ මෙන්න ඉන්නවා. උගේ පිරිමි සතා බලන්නකෝ කොහොමද කියලා.



Wednesday, October 6, 2010

බලු කිකිළී (අමුතු සත්තු)

කලින් වගේම මෙන්න තවත් අමුතු සතෙක්. කට්ටියගේ අදහස් නම් මදි හැබැයි...........

2010 වසරේ හොදම Torrent Sites ටික

මම නම් ඉතිං ටොරනට් කප්පිත්තා බව ඔයාලා දන්නවනේ. මෙන්න තියෙනවා 2010 හොදම ටොරන්ට්ස් දෙන පොට් ටික ඔයාලත් ගිහින්ම බලන්නකෝ ඔයාලට ඔන කරන ටොරන්ට් ටික සුටුස් ගාද්දි මෙවාගෙන් හොයාගන්න පුළුවන් වෙයි.

www.kickasstorrents.com-












kickasstorrents Top 10 torrent Search engine Sites 2010 list

www.demonoid.com

demnoid Top 10 torrent Search engine Sites 2010 list

www.toorgle.com












toorgle Top 10 torrent Search engine Sites 2010 list

www.torrenttree.com







torrenttree Top 10 torrent Search engine Sites 2010 list

www.extratorrent.com

extratorrent Top 10 torrent Search engine Sites 2010 list

www.torrentfunk.com

torrentfunk Top 10 torrent Search engine Sites 2010 list

www.isohunt.com

isohunt Top 10 torrent Search engine Sites 2010 list

btjunkie.org

btjunkie Top 10 torrent Search engine Sites 2010 list

torrentscoop.com

torrentscoop Top 10 torrent Search engine Sites 2010 list

Thepiratebay.org

thepiratebay Top 10 torrent Search engine Sites 2010 list