Thursday, December 2, 2010

"Photoshop" තුලට PDF තුලින් ඡායාරූප ලබා ගනිමු [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 7 ]


මේ වීඩියෝවෙන් කලින් වගේම Photoshop තුල මූලික කරුනක් තමයි කතා කරන්නේ. පොටෝෂොප් තුලට PDF ගොනුවක් තුල ඇති ඡායාරූප නිවැරදි ආකාරයෙන් Import කරන විදිහ තමයි අද කියලා දෙන්නේ. මම ඉදිරිපත් කරන පාඩම් වල File Size එක අඩු උනා කියලා පාඩමේ අන්තර්ගතය ගැන අවතක්සේරු කරන්න එපා එහෙම අඩු කරලා තියන්නේ වේගය අඩු අන්තර්ජාල පහසුකම් ඇති අයට පහසුවක් වෙන්න. වීඩියෝ එකේ තත්වයත් උසස් මට්ටමේ පවතිනවා. බොහොම පොඩි පාඩමක් උනත් පිළිවෙලකට මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්න ඔනෙ නිසා "Photoshop" තුල ඇති සියළුම කරුණු පියවරෙන් පියවර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දිගටම රැදී ඉන්න Digital Panhinda එක්ක.

Size එක 1.31Mb
පාඩම දිව යන කාලය මිනිත්තු 4:16

1 comment:

  1. mathaka hetiyata adai man me blog ekata awe,
    godak prayojanawath dewal thiyenawa...........
    sthuthi sahodaraya.

    Anonymous enna une matai kiyala kohewath accounts,profile nethi nisai.

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....