Thursday, December 2, 2010

"Photoshop" තුල ඇති Zoom ටූලයෙහි භාවිතය උගනිමු [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 8 ]


මේ පාඩමෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පොටෝෂොප් වල Zoom ටූලයෙහි වැදගත් කම හා එය භාවිතා කරන අන්දමත් කාලය ඉතිරි කරගනිමින් Zoom In හා Zoom Out යන අනු ටූලයන් අතර මාරුවෙන්නේ කොහොමද කියලා. ඊලග පාඩමෙන් Hand Tool එක භාවිත කරන අන්දම ගැන කතා කරමු. රැදි ඉන්න ඩිජිටල් පන්හිඳ එක්ක. ඔබට ජය!



Size එක 2.62mb

පාඩම දිව යන කාලය මිනිත්තු 7:48

4 comments:

  1. කියලා වැඩක් නෑ මම හොය හොයා හිටියේ මචං.

    ReplyDelete
  2. හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....

    ReplyDelete
  3. හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....

    ReplyDelete
  4. Very useful. Please visit my blog (slread.blogspot.com)

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....