Saturday, September 11, 2010

ඉන්දන අවශ්‍යයයි!

   ඔයාලා කවුරැත් දන්නවා ඇති සින්ඩි ගැන ඉතින් තවත් අලුත් සින්ඩියක් නිර්මාණය කරලා තියෙනවා අපේ පන්හිද අයියා. මේකේ අත්හදා බැලීම් දැන් හුගක් කලි ඉදන් කරගෙන යනවා. ඊයෙ පෙරේදා මේක ජනතා අයිතියට පත් කරන්න කටයුතු කරත් පොඩි ප්‍රශ්නයක් ගොඩනැගුනා අපේ අයියා මේක ඉක්මනටම විසදයි අපේ බ්ලොග් ලියන කට්ටි‍යට මේකට එකතු වෙන්න වගේම කියවන කට්ටියටත්‍ හොද නැවුම් අත්දැකීමක් වෙයි මේ අලුත් සින්ඩිය මොකද ලිපියක් ලියලා මිනිත්තු 5 ක් වගේ කෙටි කාලයකදී සින්ඩියට ලිපිය ඇතුලත් වෙනවා. මම මේ ලිපිය ලියන මොහොතේ නම් ගැටලුව විසදිලා නෑ හැබැයි ඔයාලා කියවන වෙලාවෙ නම විසදිලා තියෙයි මෙන්න ලිපිනය.
www.lankeeya.net

No comments:

Post a Comment

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....