Wednesday, September 29, 2010

කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු

මෙන්න මම අද ඔයාලට ගෙනවා නියම සොට්ටයා කෑල්ලක් මේක ෆ්‍රී වෙයාර් එකක් නිසා ක්‍රැක්ස් කී ජෙන්ස් මුකුත් ඔනෙ නෑ මේකෙන් පුළුවන් ෆොටෝ එකක කොලිටිය ඒ ආකාරයෙන්ම තියාගෙන ෆොටෝ එක ‍ලොකු කරන්න. ඔයාලත් බාගෙනම බලන්නකෝ

බාගන්න






1 comment:

  1. මං ලග ටොරෙන්ට්ස් විතරයි තියෙන්නේ.
    http://www.youtube.com/watch?v=yDKl7zEJPpY
    ඔන්න ඔතන තියෙනවා ඩවුන්ලෝඩ් කරන විදිහ බලන්න

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....