Tuesday, September 14, 2010

අන්තර්ජාලය භාවිතයෙන් ඇතිවන මොලයේ වෙනස්කම්

අන්තර්ජාල භාවිතය භාවිතා කරන්නාට කොපමණ දුරට ශාරීරික අවයව වලට බලපෑමක් ඇති කරන්නේද යන්න පිළිබදව එංගලන්තයේ සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින් විසින් පර්යේෂණ පවත්වා තියෙනවා. ඔවුන්ගේ පර්යේෂණ වලට අනුව මැදිවියේ සහ මහළු වයසේ පසුවන්නන්ගේ මොළයේ ක්‍රීයාකාරීත්වය සදහා විශාල බලපෑමක් ඇතිකරන බව ඔවුන් සොයාගෙන තියෙනවා.
විශේෂයෙන්ම මොළයේ සහ තීරණ ගැනීමේ හෙවත් තේරැම් ගැනීමේ කොටස් වල උත්තේජනය වැඩි වන බවද ඔවුන් හොයාගෙන තියෙනවා. පොදුවේ ගත්තහම අන්තර්ජාල භාවිතය මැදිවියේ සහ මහළු වයසේ පුද්ගලයන්ට සිය මොළයේ වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට විශාල රුකුලක් වන බව හොයාගෙන තියෙනවා

11 comments:

  1. දැන් කට්ටියට ෆුල් හැපි ඇති නේ මේක අහපුවාම. අමම බනින්නෙත් නැතිවෙයි "මේ ළමයා උදේ ඉදන්ම අන්තර්ජාලයේ" කියලා

    ReplyDelete
  2. හප්පේ නිකං කනට මීපැනි දානව වගේ.............

    ReplyDelete
  3. මම හිතන්නේ මේ සහන් මල්ලිගේ පලමු කොමෙන්ට් එක වෙන්ටෑ.
    හොදා හොදා මොක නමුත් ස්තූතියි කොමෙන්ට් එකට

    ReplyDelete
  4. haffata siri,,...meka ape ammatat pennanna one..neththam hema welaawema baninawane .. :D :D kanata mee peni wage thamai sahoo ;)

    ReplyDelete
  5. ම් එලනෙ... ජංජාලෙ ඇඟටත් හොඳයි එහෙනම්.

    ReplyDelete
  6. @ලෑසී: පොඩ්ඩක් හරියට කියවල නෑ වගේ. මේකෙ කියන්නෙ "මැදිවියේ සහ මහළු වයසේ පුද්ගලයන්ට" කියලනෙ. ළමයි ගැන නෙමෙයි. :(

    ReplyDelete
  7. අති යන්තම් මම හිතාන හිටියෙ මොලෙනැතිව යයි කියල කොහොම වුනත් හිත කුල් වෙන්න දමපු පොස්ට් එකට ගොඩක් ස්තුතියි

    ReplyDelete
  8. @Madhawa Habarakada: ඉතිං දැන් මං හබුං කාලා ලොකු වෙලානෙ ඉන්නේ

    ReplyDelete
  9. කරුණාකර මේ සම්බන්ධ මූලාශ්‍ර අප වෙත ලබා දිය හැකිද?

    ReplyDelete
  10. @Kasun:මෙක පහුගිය රේ සගරාවේ ලිපියක් ඇසුරෙන් තමා ලිව්වේ

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....