Monday, February 14, 2011

කාව හරි කැත විදිහට නටවමුද ? ..:: මැක්සා ::..

ඔන්න හුග කාලෙකින් මුකුත් දෙන්න බැරි වුන නිසා මෙන්න ගෙනාවා මැක්සා දෙයක් මේ විහිළුවට කාට හරි කරනවා මිසක් මඩ ගහන්න යොදාගන්න එපා කියලත් මුලින්ම ඉල්ලනවා.

මෙ වෙබ් අඩවියෙන් පුළුවන් කාව හරි කැත විදිහට නටවන්න.

 මුලින්ම මේ අඩවියට පිවිසෙන්න

දැන් වම් පැත්තේ ඉහල කෙලවරේ තියෙන > Create Your Own Ugly Dancer ක්ලික් කරන්න.


ඉතුරු ටිකනං ඉතිං කියන්න ඔනෙත් නෑනේ. නටවන්න ඔනෙ එක්කෙනාගේ Photo එකක් එහෙම Upload කරලා නැටවන්න ඔනේ ඇග තෝරලා. save දෙන්නයි තියෙන්නේ . දැන් මුහුණපොතේ Share පාරක් එහෙම දැම්මම සුපිරි

5 comments:

  1. මේක නම් මාරයි....
    මේක අපිට Video එකක් විදියට Save කරගන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  2. maka uplod karanna baban.salli illanawana

    ReplyDelete
  3. අප්පා පිස්සු කොර

    ReplyDelete
  4. එල එල දිගටම කරගෙන යන්න සුභ පතනවා!!!

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....