මෙ වෙබ් අඩවියෙන් පුළුවන් කාව හරි කැත විදිහට නටවන්න.
මුලින්ම මේ අඩවියට පිවිසෙන්න
දැන් වම් පැත්තේ ඉහල කෙලවරේ තියෙන > Create Your Own Ugly Dancer ක්ලික් කරන්න.
ඉතුරු ටිකනං ඉතිං කියන්න ඔනෙත් නෑනේ. නටවන්න ඔනෙ එක්කෙනාගේ Photo එකක් එහෙම Upload කරලා නැටවන්න ඔනේ ඇග තෝරලා. save දෙන්නයි තියෙන්නේ . දැන් මුහුණපොතේ Share පාරක් එහෙම දැම්මම සුපිරි
මේක නම් මාරයි....
ReplyDeleteමේක අපිට Video එකක් විදියට Save කරගන්න ක්රමයක් නැද්ද?
maka uplod karanna baban.salli illanawana
ReplyDeleteඅප්පා පිස්සු කොර
ReplyDeleteelakiri
ReplyDeleteඑල එල දිගටම කරගෙන යන්න සුභ පතනවා!!!
ReplyDelete