නැවත එම ඩොමේයින් එක නොමිලේ සක්රීය කර ගැනීමට 95% ප්රතිශතයක් පවතිනවා. මම එහෙම නැවත සක්රීය කරල දුන්නා දැනට දෙදෙනෙකුට මේ ලිපිය ලියන්න කලින් ඔයාටත් එහෙම සක්රීය කර ගන්න ඔනෙ නම් කොමෙන්ට් එකක් මගින් මට ඔබේ අක්රීය වී ඇති Co.cc ඩොමේයින් ඇඩ්රස් එක හා දැනට පවතින බ්ලොග් ලිපිනය ලබා දෙන්න එමෙන්ම ඔබව සම්බන්ද කර ගත හැකි ආකාරයක්ද සදහන් කරන්න. මම උදවි කරන්නම් අනිවාර්යයෙන්ම.
ඔබ තවමත් නොමිලේ ලබා දෙන Co.cc ඩොමේයින් එකවත් ලබා ගෙන නැත්තම් මෙතනින් ගන්න

some experience in polishing.
තෑන්ක්ස් මචන්.......
ReplyDeleteඑල කිරි මචන්..........තෑන්ක්ස් මටත් කරපු හෙල්ප් එකට
ReplyDelete