ඔන්න මම පොරොන්දු වුණු විදිහටම පොටෝෂොප් දෙවන පාඩමත් අරගෙන ආවා. මම පොටෝෂොප් වල Interface එක ගැන කතා කරන්න බාලාපොරොත්තු වෙන්නේ නෑ මේ පාඩමේදි. ඉදිරියේදී නිකම්ම ඒ පිළිබද වැටහීමක් ඔයාලට ලැබෙයි කියලා හිතනවා කාට හරි ඒ පිළිබද ගැටළුවක් තියෙනවනම් අහන්න.

අද පාඩම පොටෝෂොප් තුලට පින්තූර ගෙන එන්නේ කොහොමද කියලා මෙහිදී තවත් අමතර කරුණු කීපයකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කටිටිය පාඩම බලලම ගුණ දොස් කියන්නකෝ.
[යාවත්කාල කිරීම 2010-11-29]
You Tube මගින් ඉදිරිපත් කර ඇති වීඩියෝව අපහැදිලි විය හැකි බැවින්,
size එක 3.58Mb
පාඩම දිව යන කාලය මිනිත්තු 11:07
watina wadak bohoma sthuthi..... digatama karagena yanna..
ReplyDeleteela machan
ReplyDeleteඑල මචන් ඩිගටම කියලා ඩෙන්න......
ReplyDelete