Tuesday, November 2, 2010

මුල සිට ඇරබෙන සිංහල පොටෝෂොප් විඩීයෝ පාඩම් මාලාව

අද ඉදන් ඔන්න පටන් ගන්නවා සරලව පොටෝෂොප් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අයට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහේ පාඩම් මාලවක්. ටිකෙන් ටික සංකීර්ණ වෙන මේ පාඩම් මාලාවත් එක්ක දිගටම රැදි ඉන්න.

අද පාඩම සමහර කට්ටියට නම් වැදගත් වෙයිද දන්නෑ මොකද මුලිකම දේවල් තමා අද පාඩමෙන් සාකච්ඡා කරන්නෙ.

අද පාඩමේ අන්තර්ගතය.

Purpose

Part 1

Print Meadia

  • Paper Advertisement
  • Magazines
  • Banners
  • Photography (Color corrections, Reproduce Image

Part 2

Web Designing

  • Paper Advertisement
  • Magazines
  • Banners
  • Photography (Color corrections, Reproduce Image

Part 2

Web Designing

  • Paper Advertisement
  • Magazines
  • Banners
  • Photography (Color corrections, Reproduce Image

Video Production

  • Titling
  • 2D Animation
  • 3D Animation


Part 3

Interface Designing

  • Buttons
  • Icons
  • Menu

3 comments:

  1. බොහොම වටින සේවයක් ඔබලා කරන්නේ.

    ReplyDelete
  2. @Kaniskha Dilshan
    ස්තූතියි!!! දිගටම රැදී ඉන්න තව පාඩම් ‍ගොඩක් තියෙනවා ඔයාලට දෙන්න

    ReplyDelete
  3. මේව ඩවුන්ලොඩ් ලින්ක් දැම්මනම් තමා වටින්නෙ.... ඔයාට ජය සහෝ......

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....