Sunday, November 28, 2010

Potoshop තුලින් අලුත් ඡායාරූපයක් නිර්මාණය කරමු [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 3 ]


ටිකක් පරක්කු  උනාට සොරි වෙන්න ඕනේ. දෙසැම්බර් O/L විභාගේ නිසා වෙලාව කියන දේ හරිම වටිනවා.

හරි එහෙනම් කලින් පාඩම් එහෙමත් බලන්න ඇතිනේ. මෙකෙත් අමතර කරුණු ගොඩක් සාකච්ඡා කරනවා.  YouTube වලින් වීඩියෝව දෙනකොට කොලිටිය ටිකක් අඩු නිසා මම Screen to EXE කියන සොට්ටයා කෑල්ල යූස් කරලා තමා අද පාඩම දෙන්නේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලත් ඉල්ලීමක් කරන්වා.

මම මෙච්චර අමාරුවෙන් මේ කරන දේට කොමෙන්ටි එකකුත් අනිවා දාල යන්න. ඊලග පාඩමත් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා ඒක ඉක්මන් වෙයි ඔයාලගේ කමෙන්ට්ස් මත.

මගේ බ්ලොගයේ ඔයාලට වැදගත් දෙයක් තිබුනම්, කැමතිනම් Follow කරන්න.

File Size එක 4.97Mb
කාලය  මිනිත්තු 19.09

2 comments:

  1. හොද වැඩක් මම ඒ වුනාට පොටෝෂොප් පාවිච්චි කරන්නැ දිගටම කරගෙන යන්න

    ReplyDelete
  2. නියම වැඩක් යාලුවා....... good luck...

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....