ඔන්න මම ඔයාලට අලුත් වැඩ කෑල්ලක් ගෙනවා. ඔය පල්ලෙහා තියෙන අකුරු දිහා බලන්න. හොදට බැලුවොත් ඔයාලට පෙනෙයි ඔය තියෙන්නෙ
ඔය ඉන්නෙ මොනාලිසා කියලා අනික ඔය ඔක්කොම ඉංග්රීසි අකුරු.
ඔයාලත් කැමති ඇති මේ වගේ එකක් හදාගන්න. සිම්පල් වැඩක් තියෙන්නේ ඔයාලට කරන්න. තව දෙයක් කියන්න ඕනෙ මම මේක image එකක් විදිහට දාල තිබුනට ඔයාලට මේක හම්බවෙන්නෙ text ෆයිල් එකක් විදිහට ඒක නිසා ඔයාලා මේකට අනිවා කැමති වෙයි.
කතා ඇති වැඩේට බහිමු මුලින්ම
ඔයාලගේ පින්තූරය මෙතනට upload කරන්න.ඇතුලත් විය යුතු අකුරු ගණන එහෙම දීලා වැඩේ කරගන්නයි තියෙන්නේ පොටෝෂොප් වලින් වගේ පනදාගෙන හදන්න ඔනෙ නෑ ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා!
//
එල සයිට් එකක්නේ.... තෑන්ක්ස් අපිටත් කිව්වට
ReplyDeleteඔක මොකක්ද?
ReplyDelete