මම මේ ලිපිය ලියන්න හිතුවේ අපේ කස්ටිය. කෙලින් අල්ලන්න තියෙන නහය බෙල්ල වටේ දාගෙන බොහොම අමාරුවෙන් අල්ලනවා බලන් ඉන්න බැරි කමට.
Action/Function Shortcut
නව window ක් ව්වෘත කිරීම Ctrl + N
incognito mode එකෙන් නව window ක් ව්වෘත කිරීම Ctrl + Shift + N
නව ටැබයකින් link එකක් විවෘත කිරීම Ctrl + Click on link
නව window වකින් link එකක් විවෘත කිරීම Shift + Click on link
window වැසා දැමීම Alt + F4
නව ටැබයක් විවෘත කිරීම Ctrl + T
අවසන් වරට වසා දැමූ ටැබය නැවත විවර කිරීම Ctrl + Shift + T
ටැබය, ටැබයන් අතර එහා මෙහා ගෙනයාම Ctrl + 1 through Ctrl + 8
ටැබයන් අතරින් අවසාන ටැබය වෙත යෑම Ctrl + 9
ටැබයන් අතරින් ඊලග ටැබය වෙත පියනැගීම Ctrl + Tab or Ctrl + PgDown
ටැබයන් අතරින් පෙර ටැබය වෙත පියනැගීම Ctrl + Shift + Tab or Ctrl + PgUp
browsing history හි පෙර බලන ලද පිටුවට පිවිසීම tab Backspace, or press Alt + Left Arrow
browsing history හි පසු පිටුවට පිවිසීම tab Shift + Backspace, or press Alt + Right Arrow
අදාල ටැබය හෝ pop-up එක වසා දැමීම Ctrl + W or Ctrl + F4
හෝම් පේජයට පිවිසීම Alt + Home
Google Chrome මගින් ඔබේ පරිගනකයෙහි ඇති ෆයිලයක් විවර කිරීම Ctrl + O, then select file
තවත් ෂොට්කට් ලිපියක් ලගදීම.
Friday, October 1, 2010
Subscribe to:
Post Comments (Atom)
elaz :D.hebai man dan Firefox pawichchi karanne
ReplyDeleteඑව්වත් දාන්නම් ඉස්සරහට :P
ReplyDelete