අද මට කට්ටටම නැග්ගා මොකද මගේ වගේම මගේ සහෝදර බ්ලොග් ලියන්නන්ගේත් ලිපි ගෙඩි පිටින් කොපි කරලා Elakiri එකේ දාලා. මට මේක මාට්ටු වුනේ මගේ
ජංගම දුරකථනය වැසිකිලියක්ද? කියන ලිපිය Google වල සර්ච් පාරක් දානකොට. මේ කොපි කරන එකා නිකමටවත් උපුටා ගත්ත තැනක් දාලා නෑ මේ තියෙන්නේ උපුටා ගත්ත ලිපිය. www.elakiri.com/forum/showthread.php?t=834337
ඔයාලත් සැලකිලිමත් වෙන්න ඔයාලගේ ලිපිත් මූ දාලද කියලා හොයලා බලන්න. මම Elakiri එකේ සාමාජිකයෙක් නෙමේ ඒක නිසා පුළුවන් නම් ඒකේ Admin ට දැනුම් දෙන්න. ඒ වගේම කියන්න ඔනේ කොපි කිරිල්ල මහ අජූත වැඩක් කියලත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කවුරුත් පුරුදු උනොත් හොදයි.
අඩුම ගානේ ඒ වගේ පොස්ට් දානකොට උපුටාගත්ත තැන වත් දැම්මනම් තමයි හොද.....
ReplyDeleteඅනිවාර්යෙන්ම ස්තූතිය කොමෙන්ට් එකට
ReplyDeleteමම එළකිරි සාමාජිකයෙක්.මම දැක්කා අදත් මේ thread එක up වෙලා තිබිබා.කණගාටුයි ඔයාට වෙච්ච වැඩේට.කිව්වත් වගෙ උපුටා ගත්ත තැන දැම්මනම් තමයි හොද
ReplyDeleteස්තූතිය මචෝ. මොනවා කරන්නද ඉතිං?
ReplyDeleteඅපිට ඕන නං කොපි කරනවා තමයි. පුලුවන් නම් ගිහින් නඩුදානවා.
ReplyDeleteලංකාවෙ බල්ලන්ගෙ හැටි ඔහොම තමයි. බලු වැඩ කරල තමයි පබිලිසිටී එක ගන්නේ.
ReplyDeleteInvalid Thread specified. If you followed a valid link, please notify the administrator
ReplyDeleteමම හිතන්නේ ලින්ක් එක මකලා දාලා වගේ!
නිකං චාටර් වෙන්නේ නැතිව උපුටා ගත්ත තැන දැම්මකම් ඉවරයිනේ
ewa nam weradi weda
ReplyDelete@uraj deemantha
ReplyDeleteekeka ayata copy karanna ape aya post liyanne na...oni nam ahala balala copy karanna puluwan..natthan copy karapu thana link ekak dammath kamak na..nathuwa eka ekkanata oni widiyata copy karanna api amaruwen hoyala liyanna ona na ne...(oka thamai kiyanne kala honda passen pannanawa kiyala...)
This is for reshan :- ඉහත
ReplyDeleteuraj deemantha says:
October 23, 2010 11:33 PM Reply
අපිට ඕන නං කොපි කරනවා තමයි. පුලුවන් නම් ගිහින් නඩුදානවා.
මෙම කමන්ටුව දමා ඈත්තේ මා විසින් නොවන බව සලකන්න. (මෙය මට දැන්වූ එළකිරි හි CJ4Ever හට ස්තුතිය. )
අපිට හිතුනොත් තොපිලාගෙ බ්ලොග් සේරම ඔටෝ කොපි වෙන්න සයිට් එකක් හදනවා හරිද! ගොං පොන්නයෝ
ReplyDeleteමූට බනින්නේ නැතුව කොපි කරද්දි අයිතිය කාගේද කියල දැම්මනම් හරිනේ..
ReplyDeleteමේ කුනුහරුප ලියලා තියෙන්නේ elakiri.com එකේ ඉන්න පෙරේතයෙක් වෙන්න ඕන.. මොට්ට මීහරක් නොවී කොපි කරන එක නවත්තපන්..
@ ගුණේ - උඹට තමයි බන් ලිංගයක් නැත්තේ..
http://elakiri.com/forum/showthread.php?t=1160831
kawru hari member kenek oyage post eka copy kalla nam eke adminta report karanna. Ain karai. Report nokara boruwata nikan blog eka promote kara ganna article liyanawa elakiri ekata banala haha.
ReplyDelete