මුලින්ම මම මේ විජට් එකේ Screen Shot එකක් පෙන්නලා ඉන්නම්.

ඔයාලටත් මේ විජට් එක බ්ලොගයට දාගන්න ඔනෙ නම් පහත පියවර අනුගමනය කරන්න.
Dash Bord > Layout > Edit HTML ගිහිල්ලා "Expand Widget Templates" check box එක check කරන්න.
දැන් පහත කේතය සොයාගන්න ඒ සදහා Ctrl+F භාවිතා කරන්න පුළුවන්.
දැන් එම කේතය වෙනුවට පහත කේතය ඇතුලත් කරන්න. ඔය කිව්වේ Replace කරන්න කියලා.
<b:if cond='data:blog.pageType == "item"'> <style type="text/css"> #related-posts { float:center; text-transform:none; height:100%; min-height:100%; padding-top:5px; padding-left:5px; } #related-posts h2{ font-size: 1.6em; font-weight: bold; color: black; font-family: Georgia, “Times New Roman”, Times, serif; margin-bottom: 0.75em; margin-top: 0em; padding-top: 0em; } #related-posts a{ color:black; } #related-posts a:hover{ color:black; } #related-posts a:hover { background-color:#d4eaf2; } style> <script type='text/javascript'> var defaultnoimage="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_hSHcBkkbSBUby7EVawYRNC9j80oR7-7bis0AGsKpTSN5RruZxkgx9bs_CyiNVBQbaay8_eotDiRQfhSnjvsv-t9pVNilFipqU6OwB0v3PciTyyAvwBgcjPHBzfoJuK8YqF4JDwH6cJY/s400/noimage.png"; var maxresults=5; var splittercolor="#d4eaf2"; var relatedpoststitle="Related Posts"; script> <script src='http://blogergadgets.googlecode.com/files/related-posts-with-thumbnails-for-blogger-pro.js' type='text/javascript'/> b:if> head>
දැන් පහත කේතයත් පෙර ආකාරයටම සොයාගන්න.
<div class='post-footer-line post-footer-line-1'>
ඒක හොයාගන්න බැරි උනොත් පහත කේතයවත් තියෙනවද කියලා බලන්න.
<p class='post-footer-line post-footer-line-1'>
ඔය දෙකෙන් කොක හරි තියෙනවනම් ඒකට පල්ලෙහායින් පහත කේතය ඇතුලත් කරන්න.
<b:if cond='data:blog.pageType == "item"'> <div id='related-posts'> <b:loop values='data:post.labels' var='label'> <b:if cond='data:label.isLast != "true"'> b:if> <script expr:src='"/feeds/posts/default/-/" + data:label.name + "?alt=json-in-script&callback=related_results_labels_thumbs&max-results=6"' type='text/javascript'/>b:loop>
මේ විජට් එක පෙන්නන්නේ පෝස්ට් එකක් ඔපන් කරපුවාම එක යටින්නේ, එහෙම නැතුව හැම පිටුවක් යටින්ම මෙම විජට්ටුව පෙන්වීමට අවශ්‍ය නම් පහත කේත දෙක Delete කරන්න.
<b:if cond='data:blog.pageType == "item"'>
b:if>